Saturday, June 30, 2012

අයියෝ සල්ලි!


පැය, දින, සති, මාස                             ගණන් 

වතුර ඇදි මු  හති                                 දමමින් 
නෙතු බොඳ කර එක                   මොහොතින් 
කළය බිඳෙත පොලු                            පහරින් 

3 comments:

  1. ආදර විරහ බ්ලොග් කඩදහි අතරේ දුටු වෙනස් බ්ලොග් නිර්මාණ පෙළක්..ජය!

    ReplyDelete
  2. ආදර විරහ බ්ලොග් අතරේ දුටු වෙනස් නිර්මාණාත්මක සටහන් පෙළක්..ජය!

    ReplyDelete
  3. ස්තුතියි සහෝදරයා :)

    ReplyDelete