Showing posts with label
haffoi
.
Show all posts
Showing posts with label
haffoi
.
Show all posts
Tuesday, July 10, 2012
……………අමුතු පදනම්……………..
පැන නැගෙත සැණෙකින්
එක් මුදු මොලොක් වදනින්
බිතු නැගෙත එමතින්
'කපක' සිහිනෙන් නැණැස වසමින්
පිටු නො පවිතැ'යි පැතුවෙම්
බිතු මත ඇඳුනු සිතුවම්
එද ලොව කෙලෙස අදහම්
නැගෙන, නැතිවෙන සසල පදනම්?...
Saturday, June 30, 2012
අයියෝ සල්ලි!
පැය, දින, සති, මාස ගණන්
වතුර ඇදි මු හති දමමින්
නෙතු බොඳ කර එක මොහොතින්
කළය බිඳෙත පොලු පහරින්
Older Posts
Home
Subscribe to:
Posts (Atom)